Saturday, June 6, 2026
spot_img
spot_img

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

අද (06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වි තිබූ අතර, විදුලිබල පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව අද පස්වරු 5.30ට පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සදහන් කළා.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී. පෙරේරා මහතා අදහස් පල කළා.

රජයේ ගිණුම්පිළිබද කාරක සභාව,අධ්‍යාපනය පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාව සහ සෞඛ්‍ය පිළිබඳව ආංශික අධික්ෂණ කාරක සභාව ද අද (06)පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්විමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...