Saturday, June 6, 2026
spot_img
spot_img

පුටින්ගෙන් බටහිර රටවලට අනතුරු ඇගවීමක්

බටහිර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ඉදිරියේදී තම හිතවාදී රටවල් සන්නද්ධ කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවනවා.

බටහිර රටවල් විසින් රුසියාවට පහරදීම සදහා යුක්රේනයට අවි සැපයීම විවේචනයට ලක් කරමිනුයි ඔහු මෙම අනතුරු ඇගවීම සිදු කළේ.

මෙවැනි ක්‍රියාමාර්ග ඉතා බරපතල ගැටළු ඇති කළ හැකි තත්වයක් බවයි පුටින්ගේ අදහස වී ඇත්තේ.

මෙම තත්වය ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවත් පුළුල් ගෝලීය ගැටුමක අවදානම ගැනත් ඔහු තවදුරටත් අනතුරු අගවා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...