spot_img
spot_img

වයඹ ඔබටත් දැන් පුරවැසි මාධ්‍යකරණයට අවස්ථාවක්

වයඹ පළාත කේන්ද්‍රකරගනිමින් ජිවත්වන ගෞරවනීය ඔබටත් වගකිවයුතු පුරවැසියෙක් ලෙස සමාජ සංසෝධනයක් අවශ්‍යයැයි සිතන්නේ නම් මේ අනගි අවස්තාව ඔබටයි.

වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වන අප මාධ්‍ය ආයතනය සමග අත්වැල් බැදගනිමින් පුරවැසි මාධ්‍ය කරණයේ යෙදීමට අප ඔබට ඉඩ ලබාදීමට කැමැත්තෙන් සිටිමු.

මිලියනයකට අධික පරිශීලකයින් ප්‍රමාණයක් වයඹ පළාත කේන්ද්‍රකරගනිමින් අප සමග අත්වැල් බැදගෙන ඇත.

කෙටි කලක් තුල මිලියනයකට අධික පරිශීලකයින් ප්‍රමාණයක් අපසමග අත්වැල් බැදගැනීම සැබවින්ම සතුටට කරුණක් සේම අප මාධ්‍ය ආයතනයට නිහතමානී ආඩම්බරයක්ද ඇත.

එවැනි පසුබිමක අප ඔබ සදහා පුරවැසි මාධ්‍ය කරණයට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

වයඹ පළාත තුල ඔබ දකින අසාධාරණයක්, යම් විෂමාචාරයක් හෝ දුෂණ ක්‍රියාවක් හෝ ඕනෑම ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දෙයක් ඔබ විසින් අකුරු ගලපා පින්තුරයක් සමග අප වෙත එවීමට සලස්වන්න.

එය අපගේ wayaba.lk වෙබ් අඩවියේ පලකිරීමට අප සූදානම්.

ඔබගේ දුවා දරුවා කුඩා කල සිටම මාධ්‍යවේදියෙකු ලෙස සුදානම් කිරීමටද මෙමගින් ඔබට අවස්ථාව හිමි වනවා.

වයඹ පළාතේ ඕනෑම ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දෙයක් ඔබේ නෙත ගැටුණු විගස කෙටි විස්තරයක් සහ පිතුරක්ද සමග අප වෙත යොමුකරන්න.

whatsapp 0774419900 මෙම whatsapp අංකයට ඔබගේ ප්‍රවෘත්ති වටිනාකමක් ඇති තොරතුරු අප වෙත යොමුකරන්න.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...