වයඹ පළාත කේන්ද්‍රකරගනිමින් ජිවත්වන ගෞරවනීය ඔබටත් වගකිවයුතු පුරවැසියෙක් ලෙස සමාජ සංසෝධනයක් අවශ්‍යයැයි සිතන්නේ නම් මේ අනගි අවස්තාව ඔබටයි.
වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වන අප මාධ්‍ය ආයතනය සමග අත්වැල් බැදගනිමින් පුරවැසි මාධ්‍ය කරණයේ යෙදීමට අප ඔබට ඉඩ ලබාදීමට කැමැත්තෙන් සිටිමු.
මිලියනයකට අධික පරිශීලකයින් ප්‍රමාණයක් වයඹ පළාත කේන්ද්‍රකරගනිමින් අප සමග අත්වැල් බැදගෙන ඇත.
කෙටි කලක් තුල මිලියනයකට අධික පරිශීලකයින් ප්‍රමාණයක් අපසමග අත්වැල් බැදගැනීම සැබවින්ම සතුටට කරුණක් සේම අප මාධ්‍ය ආයතනයට නිහතමානී ආඩම්බරයක්ද ඇත.
එවැනි පසුබිමක අප ඔබ සදහා පුරවැසි මාධ්‍ය කරණයට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
වයඹ පළාත තුල ඔබ දකින අසාධාරණයක්, යම් විෂමාචාරයක් හෝ දුෂණ ක්‍රියාවක් හෝ ඕනෑම ප්රවෘත්ති වටිනාකමක් ඇති දෙයක් ඔබ විසින් අකුරු ගලපා පින්තුරයක් සමග අප වෙත එවීමට සලස්වන්න.
එය අපගේ wayaba.lk වෙබ් අඩවියේ පලකිරීමට අප සූදානම්.
ඔබගේ දුවා දරුවා කුඩා කල සිටම මාධ්‍යවේදියෙකු ලෙස සුදානම් කිරීමටද මෙමගින් ඔබට අවස්ථාව හිමි වනවා.
වයඹ පළාතේ ඕනෑම ප්රවෘත්ති වටිනාකමක් ඇති දෙයක් ඔබේ නෙත ගැටුණු විගස කෙටි විස්තරයක් සහ පිතුරක්ද සමග අප වෙත යොමුකරන්න.
whatsapp 0774419900 මෙම whatsapp අංකයට ඔබගේ ප්රවෘත්ති වටිනාකමක් ඇති තොරතුරු අප වෙත යොමුකරන්න.




