spot_img
spot_img

පියුමි හංසමාලිගේ ක්‍රිම් බෙදන කුරියර් සේවා සමාගමෙන් CID ප්‍රකාශයක් අරන්‍

පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඒ අතර කුරියර් සමාගමේ ප්‍රධානියාද වන බවයි

අද දිනයේ නැවත ඔවුන් 04 දෙනාට ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති, නිහල් තල්දුව මහතා සඳහන් කළේ, පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...