අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම සංශෝධනයට අනුව බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යෑමට නියමිතයි.
ඒ අනුව, අවම බස් ගාතුව රුපියල් 28ක්.

Popular
© Copyrights 2024 - Wayaba.lk