Friday, June 5, 2026
spot_img
spot_img

බ්‍රිතාන්‍යය මහ මැතිවරණය ඇරඹේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත්වෙනවා.

පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වනවා.

පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබුවා.

මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් නියෝජනය කරමින් කන්සර්වේටිව් පක්ෂය ද විපක්ෂ නායක කීර් ස්ටාමර් නියෝජනය කරමින් කම්කරු පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...