spot_img
spot_img

Breaking:ඉන්ධන මිල පහළට

මාසිකව සිදුවන මිල සංශෝධන සූත්‍රය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355ක් ලෙස සටහන් වුණා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 317ක්

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 202ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, එය පැවති මිල ගණන් යටතේම අලෙවිකරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...