spot_img
spot_img

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 280ක් ලබාගත් අතර, බංග්ලාදේශයට රැස් කර ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 188ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 92ක් ඉදිරියෙන් සිටිනවා.

පළමු ඉනිමට පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 68ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 280ක් ලබා ගත්තා.

එම ලකුණු හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 51යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 188ක් පමණයි.

ඒ අනුව දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පිටියට පිවිසියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...