Editor

1474 POSTS

Exclusive articles:

හෂාන් තිලකරත්නත් සජිත් ළඟට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුවන හෂාන් තිලකරත්න ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය...

සර්ව ජන බලයේ ජනපති අපේක්ෂකයා මෙන්න

සර්ව ජන බලය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර බව එම සන්ධානයේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිල වශයෙන් නිවේදනය කළා. ඒ, අද (04)...

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට

මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය අද (04) පැවසුවා. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ...

අපේ හදවත පිරිසිදුයි – නාමල්

බැසිල් රාජපක්ෂ එස්.එම් චන්ද්‍රසේන වෙනුවන් කොන්දේසි විරහිත පෙනී සිටි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු වෙනුවෙන් ඔහු අපේක්ෂා කළ...

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙටින් (05) අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත්...

Breaking

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...
spot_imgspot_img