spot_img
spot_img

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට

මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය අද (04) පැවසුවා.

කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ,

“සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා..”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...