wayabaadmin

2629 POSTS

Exclusive articles:

පවිත්‍රාත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර...

බංග්ලාදේශයේ ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අදාළ මධ්‍යස්ථාන වසා දමා ඇති...

විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින්...

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි ගණන 121ක් දක්වා ඉහළට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධව පැමිණිලි 121ක් මේ වන විට ලැබී තිබේ. මේ වන විට ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන්...

ලාල්කාන්තව වහාම අත්අඩංගුවට ගන්න – ගම්මන්පිල

අරගල සමයේ පාර්ලිමේන්තුව අත්පත් කරගැනිමට සූදානම් වූ බවට ජාතික ජන බල වේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසා තිබෙන බවත් ඒ සඳහා...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img