spot_img
spot_img

බංග්ලාදේශයේ ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අදාළ මධ්‍යස්ථාන වසා දමා ඇති බව ඉන්දීය රජය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරෙයි.

බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත්කර ගැනීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ විරෝධතා හමුවේ ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇය පසුව ඉන්දියාවට පළා ගොස් තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...