wayabaadmin

2630 POSTS

Exclusive articles:

හිටපු ඇමති නිමල් සිරිපාලට විපතක්නේ වෙලා තියෙන්නේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ,හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ලක් කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස...

කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුට ජීවිත තර්ජන

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරමින් සිටින බවයි. මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු...

මින් පසු බාර් පර්මිට් දෙන්නේ මෙහෙමයි

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද...

කොටස් වෙළෙ­ඳ­පො­ළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) ඉති­හා­සයේ ඉහ­ළම අගය ඊයේ (04) වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ ගනු­දෙනු අව­සා­න­යේදී සියලු කොටස් මිල...

මෙන්ඩිස් අරක්කු බලපත්‍රය අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබෙනවා. මත්පැන් නිෂ්පා­ද­නය මත සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු සුරා­බද්ද හා...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img