wayabaadmin

2630 POSTS

Exclusive articles:

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ...

ද්විපාර්ශ්වික ගිවිසුම් අලුත් නොකිරීමෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අනතුරේ ..?

වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වන රටවල් අතරින් රටක් වන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ආසන්න වසර දෙකක පමණ කාලය තුළ රියැදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුවකට...

ජාතික ලැයිස්තු ධුරයට ෆයිසර් මුස්තාපා ගේ නම ආවේ මෙහෙමයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය පිරිස ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය...

ළඟ ළඟ එන උත්සව සමයේ බිත්තර වලට මොකද වෙන්නේ

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තරම් බිත්තර තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.එහි සභාපති...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img