wayabaadmin

2629 POSTS

Exclusive articles:

ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සම්පත් රත්නායක සහ එහි හිටපු ඉඩම්...

පාරිභෝගිකයින් මුලා කරන පන්නිපිටියේ SURE DEAL – AC ජාවාරම

SURE DEAL නමින් පන්නිපිටියේ පවත්වාගෙන යනවෙලදපොලේ ඇති හොදම වායු සමීකරන නමින් මවාපාමින් සිදුකරන පාරිභෝගික විශ්වාසය කඩකිරීමක් පිලිබදව අපට වාර්තා වනවා. පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන...

පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල් තබයි

පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය...

පාසල් දරුවන් වෙනුවෙන් ගත් දැඩි තීරණය මෙන්න

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලු වාහනවලට නව මාර්ගෝපදේශ හා රෙගුලාසි මාලාවක් පැනවීමට තීරණය කර ඇත. ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img