පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා.
ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට පසුගිය 29 වනදා තීරණය කළා.
ජගත් කුමාර මහතා පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියා.




