spot_img
spot_img

රටවල් 3කින් හූති කැරලිකරුවන්ට ප්‍රහාරයක්

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා තිබෙනවා.

රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු, වාණිජ නෞකා, සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින්, හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම  ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින්, නෞකාවලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අවස්ථාවේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමේදී, යේමනයේ හූති කැරලිකරුවන්ගේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 28ක් විනාශ වී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...