සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ දුම්රිය සේවකයින්ට තමන් තනතුරුවලින් ඉවත් වූ බව පිළිගනිමින් ලිපි නිකුත් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඊයේ (11) සිට දුම්රිය සේවකයින් පවත්වාගෙන යන වැඩ වර්ජනය අවසන් කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
Comments




