Friday, June 5, 2026
spot_img
spot_img

අලි සබ්‍රිට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට අද (06) දිනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, අද දින සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම්දී තිබුණා.

නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් ගෙන ඒමේ සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...