spot_img
spot_img

ජනතාව අතර මේදිනවල පැතිරයන වෛරසයක්

ජනතාව අතර වෛරස උණ රෝගයක් වියාප්තවෙමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පවසනවා.

උණ,වමනය හා සෙම්ප්‍රතිශ්‍යාව එහි රෝග ලක්ෂණයි.

බොහෝ විට ස්වසනය හා ස්පර්ශය මගින් මෙම වෛරසය බෝවීම සිදුවන බවටයි සෞක්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙම තත්වය තුළ යළි මුඛ ආවරණ පැළැදිම සුදුසු බව ද සෞක්‍ය අංශ පවසනවා.

දින දෙකකට වඩා උණ පවතින්නේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුයි.

මේ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් සෞක්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...