spot_img
spot_img

ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

එම ගුවන් යානය ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආරක්ෂාකාරීව ගොඩබැස්වූ බව එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ සියලුම මගීන්ට හෝටල් නවාතැන් සපයා ඇති අතර ඊළඟට ඇති ගුවන් ගමන සඳහා නැවත ආසන වෙන්කරවා ඇති බවය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...