spot_img
spot_img

ICCයෙන් චමරි​ට විශේෂ තැනක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව වීමට සමත්ව තිබෙනවා.

ඒ ඇ​ය සමග නිර්දේශ වූ ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා යමින්.

මෙය 34 හැවිරිදි ඇයට හිමිවන තුන්වන ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්ද ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය තුන්වරක් හිමිකරගෙන තිබෙනවා.

එහිදී අදහස් දක්වූ චමරි අතපත්තු:

“මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටු වන අතර ගෞරවයට පාත්‍ර වන අතර මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් ලබා ගත් මගේ උත්සාහය මෙලෙස අඛණ්ඩව ඇගයීමට ලක්වීම සතුටට කරුණක්”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...