spot_img
spot_img

පැය 48ක් තුළ කොළඹ යටවීමේ අවධානමක්

කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවල ඇදහැලුණු හදිසි වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මෙම ප්‍රදේශවල පහත් බිම්වල පදිංචිකරුවන් විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට අවශ්‍ය සූදානමකින් සිටින ලෙස ද එම නිවේදනයේ දැක්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...