spot_img
spot_img

ඉන්ධන ගන්න දෙන්න අලුත් ක්‍රමයක්

දිවයින පුරා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (App) හදුන්වා දුන් බව ලංකා ඛනිජ ‌තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සදහන් කරනවා.

ඒ හරහා රට පුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ ‌බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලෝකයම ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට පමණක් ඉන් බැහැර විය නොහැකි බවද අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සදහන් කළා.

මෙම නව විද්‍යුත් ක්‍රමය හරහා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය පාලනය වීමෙන් ඛනිජ තෙල් තොග පර්යන්තයේ සහ පිරවුම්හල් යන පාර්ශව දෙකේම කටයුතු විධිමත් සහ පහසුවී ඇති බවද අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...