spot_img
spot_img

රන්ජන්ගෙන් නව පක්ෂයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා නව පක්ෂයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින්.

අද (09) කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා මෙම නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට සූදානම්ව තිබෙනවා.

එමෙන්ම ඊට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...