spot_img
spot_img

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ.

රෝහිත අලුවිහාරේ මහතා විජය බා රෙජිමේන්තුව නියෝජනය කරන දක්ෂ නිලධාරියෙක්.

ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇති බවයි සඳහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...