spot_img
spot_img

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ, මැතිවරණය සදහා දේශපාලන පක්ෂ වියදම් කළ හැකි උපරිම මුදල එහිදී තීරණය කිරීමට නියමිත බවයි.

හමුව අද (15) පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමග ද අද (15) රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...