spot_img
spot_img

කමිඳුගෙන් විශිෂ්ට ශතකයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ පන්දු 147කදී හතරේ පහරවල් 12ක් සමඟ ලකුණු 100ක් රැස් කරමින්.

මේ වන විට කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 16 වැනි ස්ථානයේ පසුවෙනවා.

නවසීලන්තය සමග තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියෙ පළමු තරගයේදීද ශතකයක් ලබා ගැනීමට ද ඔහු සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 124.4ක් ක්‍රීඩාකර කඩුලු 5ක් දැවී ලකුණු 416ක් රැස්කරගෙන සිටිනවා.

කමිඳු සමගින් 06වන කඩුල්ලට ලකුණු 14ක සබඳතාවක් ගොඩනගා සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 07ක් රැස්කරගෙන සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...