spot_img
spot_img

ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

පැරිසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ෂාරුක් ඛාන්ගේ රුව සහිත ලද රන් කාසියක් පිරිනමා තිබෙනවා.

මෙම කෞතුකාගාරයේ මෙලෙස රන් කාසියක අයිතිය ලැබූ ප්‍රථම ඉන්දියානු නළුවා වන්නේද ශාරුක් ඛානුයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඔහුගේ රුව ඉටිවලින් අඹා ඔහුට ගෞරවය පුද දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරම 77 වන ලෝකාර්නෝ සිනමා උළෙලේදී ෂාරුක් ඛාන්ට ගෞරවනීය Pardo alla Carriera සම්මානය පිරිනැමීමට නියමිත බවද සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...