spot_img
spot_img

උසස් පෙළ විභාගය නැවත පවත්වනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක්

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් උසස් පෙළ විභාග තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.

පසුගිය දිනවල ඇදහැළු ධාරානිපාත වර්ෂාව සහ රට පුරා විවිධ ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වයන් හමුවේ මෙම තීරණය ගනු ලැබුවා.

ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, විභාග කටයුතු නැවත ආරම්භ කරනවාද යන වග සම්බන්ධයෙන් එළඹෙන 29 වැනිදා වන විට තීරණයක් ගන්නා බවයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, කාලගුණික තත්වය සහ රට පුරා පවතින තත්ත්වය අනුව විභාග කාලසටහන නැවත සකස් කිරීමට පියවර ගන්නා බවයි.!

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...