spot_img
spot_img

රිළවුන් පන්නන උපකරණයක් – පොල් පර්යේෂණායතනයෙන් සාර්ථක අත්හදාබැලීමක්

පොල් වගාවට හානි කරන රිළවුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් ශ්‍රි ලංකා පොල් පර්යේෂණායතනය සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

පොල් අස්වැන්නට රිළවුන් දැඩි හානියක් සිදු කරන බැවින් දීර්ග කලක් තිස්සේ විවිද අත්හදා බැලීම් සිදුකිරීමෙන් පසුවම් මෙම උපකරණය නිපදවා ඇති බවටයි පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ.

මෙම උපකරණය යොදා ගැනීමෙන් එම හානිය වළක්වා ගත හැකි බවට පැවසූ ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම උපකරණය අනෙක් වගාවන් සහ ගෙවතු ආරක්ෂා කරගැනීම සදහාද යෝග්‍ය ප්‍රදේශ සදහා අත්හදා බැලීමේ සුදානමක්ද පවතින බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...