spot_img
spot_img

ලන්ඩනයේ බිග් බෙන් පරදවන දැවැන්ත කලා කෘතියක් කොළඹ ඉදිවෙයි

ලෝකයේ විශාලතම කලා කෘතිය ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වීමේ අරමුණින් කොළඹ වරාය නගරයේ නව ක්ලෝත්ස්පින් ටවර්ස් ව්‍යාපෘතිය ඇරඹීමට නියමිත බව වාර්තා වනවා.

ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුව පරදවමින් දැවැන්ත ඉදිකිරීමක් මෙම ව්‍යාපෘතිය තුළින් ඇරඹෙනු ඇති බව සඳහන්.

ඒ අනූව මීටර් 15ක උසින් යුත් ග්‍රෑන්ඩ් ඔරලෝසුවක් ඉදිකිරීම සිදු කෙරෙයි.

මෙම සංවර්ධන වැඩසටහන වර්ග මීටර් 24,324 ක් පුරා සිදුකෙරෙනු ඇති අතර ඒ අනූව එහි පළමු වසර තුළ සේවකයින් 280 ක් යෙදවීමට අපේක්ෂිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...