Thursday, June 4, 2026
spot_img
spot_img

ආසියානු මලල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්

ඩුබායි හි පැවැත්වෙන 21 වැනි ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන්නේ ජත්‍යා කිරුලු, ජිත්මා විජේතුංග, තේමිය රාජපක්ෂ සහ නුහංසා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

මේ අතර එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායම විසින් දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දැක් වූ මෙම දස්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...