spot_img
spot_img

තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

විපක්ෂ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශකින් කෝප වූ පාලක AK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර පාර්ලිමේන්තුව තුළදීම ගුටි බැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමටත් සමත් වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...