spot_img
spot_img

බදු වැඩිවීම 23%යි – 2023 Wagon R රථයක් ලක්ෂ 65ට අඩුවෙන් ගන්න අවස්ථාවක්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනය මීට පැය කිහිපයකට පෙර නිකුත් කළේය.

ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඒ අනුව HS කේත 14ක් යටතේ පෞද්ගලික වාහන ලෙස පහත සඳහන් වාහන ඛාණ්ඩ ආනයනයට අවසර හිමි වෙයි.

නව බදු සංශෝධනයන්ට අනුකූලව බදු වර්ග 3ක් ඉහළ දමා ඇති ඊට අතර අමතරව ආනයනකරුවන්ට ප්‍රමාද ලියාපදි ගාස්තුවක් ලෙස 3%ක දඩයක්ද නියම කර ඇත.

මින් පෙර පැවති බදු ක්‍රමය සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වාහන මාදිලි 20ක් සඳහා ඉහළ යා හැකි සාමාන්‍ය බදු ප්‍රතිශතයන් පහත දැක්වේ.

වැගන් R/ විට්ස් රථයක බදු ඉහළ යෑම 26%ක් වන අතර, ඇක්වා රථයක 23%ක් සහ ප්‍රියස් රථයක 21%ක් පමණ වේ.

ඇතැම් ආනයනකරුවන් මේ වනවිටත් සිය මිළ ගණන් ප්‍රකාශයට පත්කර තිබුනේ පහත ආකාරයෙනි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...