spot_img
spot_img

සයිනොපෙක් සමාගමත් සුපර් ඩීසල් මිල ඉහළ දමයි

මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම සමාගම මගින් අලෙවි කරනු ලබන සූපර් ඩීසල් මිලද අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18කින් ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව 313ක් ව පැවැති සුපර් ඩීසල් මිල රුපියල් 331ක් දක්වා ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...