spot_img
spot_img

අමුමිරිස් නහුතෙට නගී

මේ වනවිට අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ සදහන් කරනවා.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 750ත් 850ත් අතර අගයක් ගන්නවා.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් පසුගියදා රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණේය.

මේ අතර රට පුරා එළවළු සිල්ලර වෙළඳසල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයක් රුපියල් 120ත් රුපියල් 150ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණේය.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200ත් 1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ සදහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...