spot_img
spot_img

ජනපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක හමුවේ වාර්තාවක් ගොනු කරමින් හෙළි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය විමර්ශන වලට සහාය සදහා අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් දැන්වූවාය.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...