spot_img
spot_img

ඔබේ නිවසට පැමිණෙන නිලධාරියාට තොරතුරු ලබාදෙන්න – හරිම නිලධාරියාමද කියල පරික්ෂා කරන්න

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින්, නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතා ඉල්ලීමක් කරනවා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන නිලධාරියාට සහාය වන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

“ඔබ නිවසේ නොමැති නම්, යම් දුරකථන අංකයක් ඒ නිලධාරීන්ට ලබාදීමට සලස්වා, ඔබ නිවසේ සිටින අවස්ථාවක් ඔවුන් වෙත දැනුම්දෙන්න. විස්තර ලබාගැනීමේදී, ඔබ විසින් ලබාදෙන අදාළ පෞද්ගලික තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයකට අතට පත් නොවීමට අපි වගබලා ගන්නා බවත් සඳහන් කරන්න අවශ්‍යයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...