spot_img
spot_img

ද්විපාර්ශ්වික ගිවිසුම් අලුත් නොකිරීමෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අනතුරේ ..?

වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වන රටවල් අතරින් රටක් වන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ආසන්න වසර දෙකක පමණ කාලය තුළ රියැදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ලබා ගෙන තිබුණු ඉතාලියේ ස්ථීර පදිංචිය ලැබූවන්ට එම බලපත්‍රය ඉතාලියට වලංගු වන ආකාරයෙන් හරවා ගැනීමේ පහසුකමක් මීට පෙර හිමිව තිබුණා/

ඒ, ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර පැවති ද්විපාර්ශ්වික ගිවිසුමක් අනුවයි.

නමුත් මේ වන විට එම පහසුකම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අහිමි වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...