spot_img
spot_img

අස්වැසුම මුදල් අද ගිණුමට

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා.

අස්වැසුම ප්‍රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක් (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්‍රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...