spot_img
spot_img

එක් පුද්ගලයෙක්ට පොල් ගෙඩි 3යි, හාල් කිලෝ 5යි

එක් පුද්ගලයෙක්ට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලංකා සතොස මගින් ලබාගත හැකි බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා සදහන් කරනවා.

කොළඹ අවට ඇති ලංකා සතොස ශාඛාවලින් අද දිනයේ සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් අද (06) දිනයේ සිට පොල් සහ සහල් මිලදී ගත හැකි බවද සභාපති ආචාර්ය සමිත පෙරේරා පැවසුවා.

ලංකා සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ට අලෙවි කරන අතර පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් ඊයේ (05) දින සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බවද සභාපතිවරයා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...