spot_img
spot_img

හිටපු ඇමති නිමල් සිරිපාලට විපතක්නේ වෙලා තියෙන්නේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ,හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ලක් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස වත්කම් උපයා ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින්.

අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ, නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන කාලය තුළ ඔහුගේ බිරිඳගේ සහ හිතවතුන්ගේ නම් යොදා ගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...