spot_img
spot_img

කොටස් වෙළෙ­ඳ­පො­ළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) ඉති­හා­සයේ ඉහ­ළම අගය ඊයේ (04) වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ගනු­දෙනු අව­සා­න­යේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සට­හන් වී තිබිණා.

එය මෙතෙක් ඉති­හා­සයේ වාර්තා වූ ඉහ­ළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යෑමක් බව කොටස් වෙළෙ­ඳ­පොළ ආරංචි මාර්ග පව­සනවා.

2022 වසරේ ජන­වාරි 19 වැනි දින එම අගය වාර්තා වී තිබුණු අතර රුපි­යල් බිලි­යන 5.21ක ගනු­දෙනු පිරි­වැ­ටු­මක් ඊයේ දින වාර්තා වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...