spot_img
spot_img

Breaking :නිහාල් තල්දූව දොට්ට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන කාලයේ මාධ්‍යෙව්දීන් විසින් විමසන ලද විවිධ වු සිදුවිම් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ප්‍රකාශ කරමින් පිළිතුරු දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...