spot_img
spot_img

රනිල් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයේ විනිසුරුධුර පුරප්පාඩු පැවති කාලය තුළ එම ධුරවලට පත්කිරීම් සිදු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක හෙතෙම වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබනෙවා.

ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ දැක්වෙන්නේ, එම පුරප්පාඩුව හේතුවෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාග කිරීම සඳහා මාර්තු මස 10 වන දින නියම කර ඇති අතර, විරෝධතා තිබේ නම් හිටපු ජනාධිපතිවරයාට සති හතරක කාලයක් ලබා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...