spot_img
spot_img

නාඩු සහල් ආනයනට කැබිනට් අනුමැතිය

නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට අනයන කරන බවයි.

රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක් තවදුරටත් පවතිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...