spot_img
spot_img

එඩිතර විපක්ෂයට පුරසභයෙන් ජවය දෙන්න මම සූදානම් – උපුල් ගමගේ

සර්වජන බලය පක්ෂය එඩිතර පක්ෂයක් බවත්, තම පක්ෂයේ එකම අරමුණ සතුටුදායක රාජ්‍යයක්නිර්මාණය කිරීම බවත්, කොළඹ දිස්ත්‍රික් සර්වජන බලය පක්ෂයේ අපේක්ෂක උපුල් ගමගේ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, එඩිතර විපක්ෂයට පුරසභයෙන් ජවය දීමට තමා සූදානම් බවයි.

ඔහු ඒ බව කියා සිටියේ සර්වජන බලය පක්ෂයෙන් බටහිර රත්මලාන ආර්ථික ප්‍රදේශයේ පසුගිය 06 වැනිදා පැවති
මැතිවරණ ප්‍රචාරක රැස්වීම ඇමතූ අවස්ථාවේදීයි.

මෙහිදී උපුල් ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය දිනෙන් දින කැපී
පෙන ීමට ලක්වෙන බවයි.

එමෙන්ම ඉදිරියටත් මෙම තත්ත්වය පවත්වාගෙන යාමට ජනතාව සතුටට පත්කරමින්, ව්‍යවසායකත්වයන් සවිමත් කරමින්, ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් කටයුතු කරන බවත් උපුල් ගමගේ මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...