Saturday, May 9, 2026
spot_img
spot_img

ලෙබනනයේ සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිතයි

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිඳු ලාංකිකයෙකු නැතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එරට සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේ ය.

තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවෙස්නය තුළ ලාංකිකයින් 15 දෙනෙකු සිටින බව ද, ඔහු සඳහන් කළේ ය.

එරට සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන ඇතැයි කපිල ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ඊශ්‍රායලය, ඊයේ (19) ලෙබනනයට ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල කර තිබුණි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...